හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa
HTML-код
- Опубликовано: 8 дек 2024
- 1 cup rice recipe, එක හාල් කෝප්පෙන් මේවගේ තඩි පුස්නාප්ප 2 හදාගන්න. පොල් කේක් පරාදයි, පුදුම රසක්, එක හාල්කෝප්ප එකෙන් තේ වෙලාවම ගොඩ, පුස්නාප්ප රෙසපිය, පුස්නාම්බු හදන හැටි, පොල් කේක් හදන
හැටි, අවන් නැතුව පොල් කේක්, පුස්නාප්ප රයිස්කුකර් එකේ. ස්ටීම් කේක්
tea time snack, pusnappa, pusnambu, pol Cake, coconut cake, cake no eggs, cake without eggs, best cake recipe, srilanka traditional cake recipe,
අවශ්‍ය දේවල්
හාල් කෝප්ප 1
සීනි කෝප්ප 1
කරදමුංගු 5 ක ඇට
පොල් කෝප්ප 1
පාන් පිටි
වතුර
යීස්ට්
#pusnappa #pusnambu #appam_recipe #pol=cake_recipe #coconut_cake_recipe #pusnappa_hadana_hati #1cupriceflourrecipe #tea_time_snak #the_welawata_kanna_dewal #sweet_recipe
1. • පිටි කොටන්නෙ නෑ ඉක්මන්...
2. • හාල් පිටි කෝප්පෙන් උදේ...
3. • do you have 1 cup rice...
1 cup rice recipe
1 cup rice sweet recipe
rea time recipe
tea time snack with rice flour
1 cup rice flour recipe
best sweet recipe
kalathappam recipe
pusnappam recipe
rice flour cake recipe
coconut cake recipe
kanda kola recipe
1 cup rice onlu
do you have 1 cup rice flour?
1. පිටි කොටන්නෙ නෑ ඉක්මන් ලේසි ආප්ප මිශ්‍රණය | සුදු ආප්ප | sudu appa | appam recipe | appa hadana hati
ruclips.net/video/GxYm6uPqFaE/видео.html
2.උදේ කෑමට ලේසි ආප්ප වගේ කෑම වර්ග 3ක් | appa warga 3 | appa recipe sinhala | appa hadana hati | nira s
ruclips.net/video/PCnDSq39tR8/видео.html
Mama ginigathhenen
මම,ඩුබායිරාජ,ෙය්ඝිට,බලනවා,අපටඔිවා,ෙඝයා,ගැනිමට,අපහඝුයි,😊😅😮😊😮😢
ai e dubai wala bashmathi hal ganna. lulu eke kesel kola thiyanawa, pol thiyanawa@@chandrakanthi6921
Good
Thanks
ශ්‍රි ලන්කාවේ කලුතර දිස්ත්‍රික්කයේ .මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා .හාල් පරිප්පු තෝසෙ,එළවළු රොට්,හැදුවා හරිම ලේසි හරිම රසයි,ගෙදර අයත් ආසාවෙන් කනවා .ඔයාට ගොඩක් ස්තුතියි .
මම ජොර්දාන් නංගි හරිම වැදගත් ව්ඩ්යො එක අපිට .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤❤❤❤❤❤❤❤
හාල් කෝප්ප 1 න් මේ වගේ පුස්නාප්ප 2 ක් හදන්න පුළුවන් එකක් කෑලි 8 කට කැපුවත් කෑලි 16 ක් ගන්න පුළුවන්. කඩවල් වල අපිරිසිදු කෑම කනවට වඩා දරුවන්ට මේ වගේ දෙයක් හදලා දෙන්න.
🟧 අවන් ඕනෙත් නෑ, හදන්න යන වෙලාව ගැන කිව්වොත් අඩු වෙලාවක් වැය වෙන්නේ.
පොකට් එකටත් වාසියි
🟥 ෆුඩ් කලරින් නෑ. වස විස නෑ.වැනිලාවත් දාන්නේ නෑ.
🟪 මේ වගේ දේවල් පුළුවන් තරම් ශෙයාර් කරන්න අනෙක් අය දැනුවත් කරන්න.
🟨 ගෙදර හැමෝටම ආසාවෙන් වට වෙලා කන්න පුළුවන් පැණිරස කෑමක් මේක.
🟩 පැය ගනන් පිපෙන්න තියන්නේ නෑ.
හදන්න ලේසියි. දවස් 3 වගේ කල් තියාගන්න පුළුවන්.
මන් ලෙබනන් ඉදන්..ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.බුදු සරනයි .
ඇත්තටම පොල් කේක් වගේ.ස්තුතියි නිරා.😊😊😊😊😊😊😊🤩👌👍
අපි නම් දෙහිඅත්තකණ්ඩිය තමයි ඉන්නේ ..ඒත් මේවා නම් බලනවා . හදනවා . හැම දා මත් ඔයා ගේ මේ හදන කැම හදන්න හරි ලේසියි .ඔයාට බුදු සරනයි
❤️❤️
Man oyage video balanawa hemadema pehadiliwa kiyala denawa thank ❤️❤️❤️
මම කුරුණෑගල දෝණී 💞බුදුසරණයි ඔයාට 🌹🙏🌹
ඩුබායි සිට thanks dear ❤️❤️❤️❤️
ඔයාටත් එසේම වේවා ජේසු පිහිටයි ගොඩාක් ස්තුති
මම ඊජිප්තුවේ සැම දෙයක්ම බලනවා පුලුවන් දෙයක් හදනවා ස්තුතිය දුව 😘❤
Aththatama man oyage video balala godak keema jathi heduwa. Aththatama rasata tiyenawa . Man kurunegala, galgamuwe
ITALIYE සිට අපිත් හදලා balannam istuthi 😍💗💗
mama.Doha.katar.wala.edala.balanni oyata.budusaranai.
මම නම් ගොඩක් අසනීපයෙන් ඉන්න කෙනෙක් ගෙදර මම සෙරම ඔයා ගේ ව්ඩ්යෝ බලනවා,❤❤❤ තෙරුවන් සරනයි නංගී
මම මාතර
ඔයාට ඉක්මන්සුව ලැබේවා!! දීර්ඝායු වේවා!!
ශ්‍රි ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරදන්කඩවල සිට ස්තූතියි ඔයාට
ලංකාවේ මුදුන් මුල පළාතේ -- පාර්ශ්වික මුල හරියේ.... 😂😂 මේ පැත්තට ❗❗
නුවර👍
ලංකාවෙ , නිට්ටබුවෙ 😊
මම කුලියාපිටියේ ඉදන් මේ දවස් වල
එල
Wow yummy recipe akka
Good God bless
ලංකාවෙ... කෑගල්ලේ
මම කුලියාපිටියේ
දොඩම්ගස්ලන්දේ සිට අක්කි
Thank for sharing Good job ❤
කොළඹ සිට ❤
Good 👍 God bless
ගාල්ල🌹
මම අබුඩාබි සිට😊
ආයුබෝවන් 🙏 වාසනා වන්ත දවසක් ඔයාටත්... මමත් ආවා ❤
Iam1st comment and like
Thanks dr
Budusarani දුවේ හදලා බලන්න oni .
වරකාපොල අපි
කුරුණෑගල හරිම අගෙයි පුතේ
Mama padukken - sri lanka ❤
මම දංකොටුවෙ
I love this sweet I’m Australia
Thanks dr
ඕස්ට්‍රේලියාවේ සිට 🌹🌹🌹
Super akke
ඇල්පිටියේ සිට
බහරේන් සිට බලන්නේ🎉
Qatar sita❤❤
Thanks ❤
Mam Germary
මම කුවෙිටි රටෙි
Kuwait edala
Oysgi weda balanni
මාතලේ සිට
𝘚𝘈𝘜𝘋𝘐𝘠𝘌 𝘴𝘪𝘵𝘢..
ලංකාවේ අක්කේ ගාල්ල
රත්නපුර
මං සෞදි සුදු
Colombo
මම ඉන්නේ ඉතාලි අක්කේ
මාතර දෙනියාය හදල බලන්න ඔන
❤❤
Hi ma Colombo
Ine mam dubai wala akai ahuwe basmate hal walin puluwanda
ඔව් පුළුවනි. ලුලූ එකේ තියනවා ලුලූ බ්‍රෑන්ඩ් එකේ වයිට් රයිස් ඒකත් ගන්න පුළුවන්.
Kurumegala
❤
Kuwait inne man
සාජා මම
Bashmaye hal hodaida
ඔව් ඔව් ගන්න
කලුතර
Lankawe hitiya wage na ne oya wagema hadanna amarui man oyage vidio balanawa lebanon inne
මම ඉන්නෙත් අබුඩාබි වල. කැන්දකොල ලංකාවෙන් ගෙන්නනගන හැදුවේ. කෙසෙල් කොලේ හදන්න ඔයා. බුදුසරණයි
Tangalla (weeraketiya)😄😄👌👌👌
❤️❤️
ඊශ්‍රායල් සිට 🌹👌👍
මේ මිශ්‍රණය රෑට හදලා තියලා, උදේට ස්ටීම් කරලා ගන්න පුලුවන් ද , ශීතකරනයේ නොදා.. නරක් වෙයිද ?
ශීතකරනයේ නොදා නරක් වෙයි පිපිලා වැඩි වෙයි එහෙම නම් වෙනස් වෙනවා ක්‍රමය. වතුර ගතියට නැතුව ආප්ප පේස්ට් එක වගේ හදලා තියලා උදේට අනලා ගන්න
@@niraSrecipes බොහොම ස්තූතියි..
Soudi vala sita
Mama. Pannawa. Kobeigana. Sita
❤❤❤❤❤
කෑගල්ලේ වරකාපොල
👍🌷💖
Mama baharan
Iam kandy 🇱🇰
Mama. Pannawa. Sita
Thanks
ඉදිආප්ප පිටි ගන්න පුලුවන්ද ?
ඔව්
Ane akke pol kiri danne nedda
පොල් තියනවනේ
මයික්‍රෝවේව් එකේ දැම්මොත් විනාඩි 5 ගත්තකි
කැන්ද කොල වෙනුවට කප් කේක් පේපර්මෝල්ඩ් කමක් නැ ද්ද
ඔව් ගන්න
ඊජිප්තුවේ සිට
lankawe, kurunagala
Negambo
Halle site
සිංගප්පූරුවේ ඉඳලා
මම බෙල් ජිම් ඉදලා
Dubai sota
Maharagama
Matara
Man.kuwet
කඩවත
මාහානුවරසිට
❤❤❤